තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

ගලෙන්බිඳුණුවැව

තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

2024 අ:පො:ස: (උසස් පෙළ) විභාග අයඳුම්පත්

11 ශ්‍රේණියේ පළමු වාර විභාගය - 2024

Headimage.png
Headimage.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ නිල්, සුදු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙහි ටයි පටිය, නිල ලාංඡනය, පාසල් ධජය ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර් ණ ලෙස මෙම වර් ණ භාවිතා කරයි.

තද නිල් සුදු කහ