තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

ගලෙන්බිඳුණුවැව

තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

2024 අ:පො:ස: (උසස් පෙළ) විභාග අයඳුම්පත්

11 ශ්‍රේණියේ පළමු වාර විභාගය - 2024

Headimage.png
Headimage.png

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ දරා නව ලොව කරා.

ජාතියේ සුවිශේෂී වූ අභිමතාර්ථයන්ට අනුකුලව වූ අන්‍යෝන්‍ය සහජීවනයෙන් සහ යහපැවත්මෙන් යුතු විධිමත් විෂය මාලාව ප්‍රගුණ කළ ජාතික අවශ්‍යතාවයනට අනුගත විය හැකි නැණවත් ක්‍රියාශීලී නිර්මාපී හා සදාචාර සම්පන්න දරුවෙකු දැයට බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.