අප පාසලේ උසස් පෙළ අංශය, 

  • කලා
  • වාණිජ

යන විෂයධාර යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කරයි.

 

කලා විෂය ධාරාව
  • සිංහල භාෂාව හා සාහිත්‍ය
  • ආර්ථික විද්‍යාව
  • තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය
  • භූගෝල විද්‍යාව
  • දේශපාලන විද්‍යාව
  • කෘෂි විද්‍යාව
  • බෞද්ධ ශිෂ්ටාචාරය
  • මාධ්‍ය අධ්‍යයනය
  • දේශීය නර්තනය (උඩරට)

 

වාණිජ විෂය ධාරාව
  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගිණුම්කරණය 

 

මෙම විෂය ධාරා දෙක යටතේම උසස් පෙළ හදාරණ සියලුම සිසුන්

  • සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
  • සාමාන්‍ය ඉංග්‍රීසි

යන විෂයයන් දෙක ඉගෙන ගනී.