මෙම තරඟාවලියෙන් 2023 වර්පෂයේදී වනි උෂාරා දියණිය සිව් වන ස්ථානය දිනා ගන්නා ලදි.
ගලෙන්බිඳුණුවැව
2023 කණිෂ්ට ශිෂ්‍ය භට කණ්ඩායම උතුරු මැද පළාත් දෙවන ස්ථානය හිමි කර ගැනීම.
මෙම තරඟාවලියෙන් 2023 වර්පෂයේදී වනි උෂාරා දියණිය සිව් වන ස්ථානය දිනා ගන්නා ලදි.
තරඟාවලියෙන් ප්‍රශාද් කණිෂ්ක සිසුවා තෙවන ස්ථානය ලබා ගැනීම හා 200m තරඟාවලියෙන් ප්‍රශාද් කණිෂ්ක සිසුවා දෙවන ස්ථානය ලබා ගැනීම
අන්තර් පාඨශාලා විවාද තරගාවලියේ අනූශූරතාවය අප පාසල විසින් දිනාගත් අතර එහි දක්ෂතම කථිකයා ලෙස උමේෂා දියණිය දිනා ගන්නා ලදි.