10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ජේෂ්ඨ ද්විතියීක අංශය සමන්විත වේ.
මෙම අංශය අ:පො:ස: සාමාන්‍ය පෙළ විභාගය හා අ:පො:ස උසස් පෙළ විභාගය මූලික ඉලක්කයන් බවට පත් කරගෙන ක්‍රිිිිිිියාත්මක කෙරේ.
මෙම අංශය,
- 10 - 11 අංශය - (අ:පො:ස:) සාමාන්‍ය පෙළ අංශය
- 12 - 13 අංශය - (අ:පො:ස:) උසස් පෙළ අංශය
ලෙස අංශ ප්‍රධානීන් දෙදෙනෙකු යටතේ ක්‍රියාත්මක වේ.





