තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

ගලෙන්බිඳුණුවැව

තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

2024 අ:පො:ස: (උසස් පෙළ) විභාග අයඳුම්පත්

11 ශ්‍රේණියේ පළමු වාර විභාගය - 2024

Headimage.png
Headimage.png
පාසල ආරම්භ වූ දිනය 1925 සැප්තැම්බර් 18
පාසල් වර්ගය 1C
සංගණන අංකය 19206
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය ගලෙන්බිඳුණුවැව
කොට්ඨාසය මිහින්තලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිහින්තලය
ග්‍රාම සේවක වසම තම්මැන්නාව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 567
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 16
2023 ජනවාරි මාසයට මුළු ශිෂ්‍ය ගණන 560
2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 40
2023 ජනවාරි මාසය වන විට මුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගණන  04
පාසලේ වර්ණය නිල්, කහ, සුදු
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්