තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

ගලෙන්බිඳුණුවැව

තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලය

2024 අ:පො:ස: (උසස් පෙළ) විභාග අයඳුම්පත්

11 ශ්‍රේණියේ පළමු වාර විභාගය - 2024

Headimage.png
Headimage.png

10 - 11 අංශය

 ජේෂ්ඨ ද්විතීයික අංශයට ‍මෙම 10 - 11 ‌ශ්‍රේණි අංශය අයත් වේ. අ:පො:ස: සාමාන්‍ය පෙළ විභාගය මූලික ඉලක්සකය කර ගෙන මෙම අංශය ක්‍රියාත්මක වේ. මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

විෂයය වෙන් කර ඇති කාලච්ඡේද සංඛ්‍යාව
  • සිංහල භාෂාව හා සාහිත්‍යය
05 
  • ගණිතය
07
  • ඉංග්‍රීසි
05
  • විද්‍යාව හා තාක්ෂණවේදය
06
  • බුද්ධ ධර්මය
03
  • ඉතිහාසය
02 
  • පළමු විෂය කාණ්ඩය

        - ව්‍යාපාර හා ගිණුම්කරණ- පුරවැසි අධ්‍යාපනය

        - භූගෝල විද්‍යාව

        - දෙමළ

03
  • දෙවන විෂය කාණ්ඩය

        - චිත්‍ර

        - සංගීත

        - නර්තනය

        - සිංහල රසාස්වාදය

03
  • තෙවන විෂය කාණ්ඩය

        - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

        - කෘෂි හා ආහාර තාක්ෂණය

        - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය

       - ගෘහ ආර්ථික විද්‍යාව

03 
  • PT
01
  • පුස්තකාල
 01