අන්තර් පාඨශාලා විවාද තරගාවලියේ අනූශූරතාවය අප පාසල විසින් දිනාගත් අතර එහි දක්ෂතම කථිකයා ලෙස උමේෂා දියණිය දිනා ගන්නා ලදි.